How to Setup a Proxy for VLC media player
-
I love VLC because it can play verity of file types, streams, even can open
videos and settings from devices such as capture cards, web cams too. No
matt...
Clinical performance and Dark Horses
-
I wanted to write about Royal vs St' Joseph's game before this. But had
butterflies in my stomach preventing it. Honestly thought if Joes to win it
would ...
Jasa Kirim Mobil
-
Jasa Kirim Mobil
Assalamuallaikum…Bismillah..
Kami adalah perusahaan ekspedisi jasa pengiriman mobil dari dan keseluruh
wilayah di indonesia.
dengan berbag...
To the bravest man I have ever met in a bus
-
Yes, you are the MAN!
I call you "the man" because you had the guts to get up and ask me that
single question. The bus had stopped in the middle of the roa...
ලොස්ට් 2 : Lost 2
-
කතාමාලාවේ කොටස්1 Man of Science, Man of Faith 2 Adrift 3 Orientation 4
Everybody Hates Hugo 5 ...And Found 6 Abandoned 7 The Other 48 Days 8
Collision (a.k...
-
*Introduction*
Art bank and Noel bank is famous bank of the world. They want to join with
each other and want to continue there business. Noel bank is s...
Some parts of this blog is written in Sinhala. You may require Sinhala unicode to be downloaded and installed in your computer to view it properly. Click here to get unicode.
28 comments:
hik hik patta :)
උඹම තමා ඕක කඩන්න ඇත්තෙ... ;)
@ änthräX
මම හිතුවා මේක දානකොටම මේකට මාව මාට්ටුවෙයි කියලා.අනේ බන් ඇත්තමයි මම නම් ඔක ඇල්ලුවෙවත් නැහැ.
අනර්කලීගෙ ***** කැඩුවෙ කවුද?
@ Anonymous
ඔන්න එකටත් මාව අල්ලන්නද හදන්නේ.
අනේ මල්ලියෝ අපි දන්නව උඹට එච්චර හරියක් කරගන්න බැරි බව....
මං මේ කිව්වෙ උඹට පැයකට 40000-60000 විතර වියදං කරන්න පුළුවන් කමක් නෑනේ...
mama dannawa kadapu eka.iskoleta aapu pareekshaka unnahe thamai. aye dekak na, ekama thamai....
@ sanath
ඔව් ඔව් මැන් වෙන්නත් පුළුවන් අනිත් එවුන් මාට්ටු කරන්න.
සිරා සිරා ඔකම තම්යි කඩන්න ඇත්තේ...
mervin silvada danne naha..
ඔක කැඩුවෙ මම
@ Anonymous
මිනිහා කැඩුවා නම් ලොකු විරයා වගේ කියවයි. ඒ නිසා මිනිහා වෙන්න බැහැ.
@ දිසා
ආ මේ අහුවුනේ....මම හිතුවා මොකද උබට අනුන්ගේ දේවල් කඩල පුරැදුයිනේ.අවුලක් නැහැ හැබැයි කැළිටික එවපන් පුතො මොකද මේවා රජයේ දේපල හරිද?
කවුද බන් ඇත්තටම දුන්න කැඩුවේ..... :D
ඔක කඩන්න ඇත්තේ දිසා! උෟ දැන් පේන්නවත් නෑ . මම හිතන්නේ නම් ඌ කියලමයි! හි...හි...
@ නුවන් චින්තක
ඔව් මචන් ඔකට කොහොමත් අනුන්ගේ එවා කඩලා පුරැදුයිනේ.
@ panhida
අපිත් හොයන්නේ එක තමයි මචො.මොනවා වුනත් රජයේ දේපළනේ
සසික,
මොනවා..? අනර්කලීගෙ *** රජයේ දේපළ? මේක අධ්‍යාපනිකව හරි වටින blog එකක් බන්. දිගටම අපිව දෑනුවත් කරපන්.
රජයේ නෙමෙයි බං හිරු FM එකේ දේපලක්
@සසික/නුවන් මෙ මෙ උබලා දෙන්නා මට අපහාස කරන්න එන්නඑපා මම ඔය වගේ එකක් කැඩුවමයි මට පෙර කඩලා නැතෝ
උබව අදහන්න එපෑයි කොලුවෝ. පටන්ගන්න කෑඩුවෙ ඔක නම් ඉතින් මට කියන්න තියෙන්නෙ "ස්වාමීනී, ඔබ ස්වර්ගයට යන විට මාවද සිහිකරන්න" කියල තමා.
බි පෙ සි!
අනර්කලීගේ ඒක කඩලා පරික්ෂාවක් කරලා දුන්නට ඇඟිලි පරික්ෂාවක් කරමුද?
මොකද ඒ දෙකේ සම්බන්ධයත් ඇතිනේ?
හප්පටසිරි!!! මාර කතාවක් නෙ ගිහින් තියෙන්නෙ මෙතන!!!!!!!!!
බිංකුවෝ... ඕං අපි නං ඕව දන්නෑ... නාඳුනන පිරිසක් ඇවිත් උඹව කිඩ්නැප් කරල අරකයි මේකයි කපාගෙන ගියා කියල මෙතන නහයෙං අඬන්න නං එපා.. :D
මට මාර පුරස්නයක් තියෙනවා මචංලා...
රාවණාගේ දුන්න කඩපු 1යි අනර් ගේ අහවල් 1 කඩපු 1යි සම්බන්දේ මොකක්ද?
මගේ කම්පනාවට වැටෙන්නේ නැති නිසයි ඇහුවේ ඕං....
පට්ට... ආයෙ වෙන කතා ඕන නෑ. පෝස්ට් එකට වඩා කමන්ට් ටික ආතල්...
අම්මට සිරි නැගලා ගිහින්නේ මම නැති අතරේ.
@ änthräX
නැහැ බන් මම කිව්වේ දුන්න ගැන.අරක නම් දැන් පොදු දෙපලක් වගේ.
@ Anonymous
ආ එහෙමද? අපො එහෙනම් එක පෞද්ගලික එකක්නේ.අත තියන්නේ පරිස්සමින්.
@ දිසා
අනේ මේ බොරැ කියන්න එපා අපි දන්නැද්ද උබ කඩපුවා.
@ änthräX
නැහැ බන් ඔකා කවදාවත් ඔය ස්වර්ගෙට නම් යන මිනිහෙක් නෙමේ.
@ -බිன்ku-
නරක නැහැ.හැබැයි ඇගිලි සළකුණු ගන්නේ දුන්නෙන්ද? *****ද?
@ ශාකුන්තල
එක ඇත්ත අන්තිමට අපි අහුවෙයි ඔවට.
@ රනා
අපි හොයන්නෙත් එක තමයි මචං කොහොමද මෙවා කැඩෙන්නේ කියලා.
@ කුෂාන් ඇස්. වන්නිආරච්චි
නැතුව නැතුව නැගලා යනවා මචං.මොකද අපේ කට්ටිය හරි කැමතියි කඩපුවා හොයන්න.
මේකයි රනා, අනා රාජසත්තක වුණ බුවෙක්ගේ කෙනෙක් නෙව, ඉතිං දුන්නත් රාජසන්තක බඩුවක් නම් දුන්නටත් අයිතියක් කියෙනවා නෙව අනා ගැන?
ශාකු, බය වෙන්න එපා මචෝ එව්වා වෙන්න කලිං උන්ට රක්ෂණ කරලා එන්නඩ වෙයි
සසික අයියණ්ණඩිය, ඇඟිලි සළකුණු ගන්නේ ඊතලෙන්. දන්නේ නැද්ද බං?
අපොයි දෙයියනේ!
මෙතනදී මම කිව්ව ඒක වැරදියට හිතලා වගේ ඒක ඒක අය! අනා කියන්නේ දැන් ආණ්ඩුවේ ඉන්න එකෙක්ගේ කලින් කෙනා නිසාත් දුන්න ආණ්ඩුවේ එකක් කියන නිසාත් මිනිහාට කියලාම ඊතලේ ඇඟිලි සලකුණු සොයාගෙන අනාගේ අරවා මේවා කියන ඒවා කඩපු කෙනොගේ විස්තර හොයන අපේ පොලිස් ක්‍රමයයි කිව්වේ.
Post a Comment