ඔන්න ආයි නියම ෆන් විඩියෝ එකක් හම්බවුනා.සිංහලෙන් හඩ කවපු එකක්.නියමෙට හඩ කවලා තියෙනවා කරපු කෙනා.බලලම කියන්නකො.....
Subscribe to:
Post Comments (Atom)
ඔන්න ආයි නියම ෆන් විඩියෝ එකක් හම්බවුනා.සිංහලෙන් හඩ කවපු එකක්.නියමෙට හඩ කවලා තියෙනවා කරපු කෙනා.බලලම කියන්නකො.....
15 comments:
හික් හික් හික්...උපරිමයි කියන්නෙ උපරිමෙත් උපරිමයි!
ලංකාවටම තමා හරියන්නෙ මේක !
එළ...එළ...
එළ!!
පට්ට
මරැ
LMAO !!
මේක මේ කරාපිටියේ මෙඩ්කල් එකෙන් ගහපු එකක් නේද... එල විඩියෝ එක...නියමෙට හඩ කවලා තියෙනවා...
"කව්ද ලයිසන් දුන්නේ" හී හී මරු ......
මරු බං.......
කවුරු හරි දන්නවනම් කියනවද මේ සීන් එක තියන ඔරිජිනල් ඉංග්‍රීසි චිත්‍රපටියෙ නම මොකක්ද කියලා!
@මම මචන් ගින්දර !ෆිල්ම් එකේ නම Taxi 3, ඉංග්‍රීසි එකක් නෙවෙයි!
@ පොතේ ගුරා
Thanks a lot! ඔව් ආරංචියෙ හැටියට ඒක ප්‍රංශ එකක් වගේ. බාගෙන බලන්න ඕන.
පිස්සු කොර. . . .බුදු අම්මෝ මගේ බඩ තාම රිදෙනවා මෙක බලාල් හිනා උනු පාර . . . එළම තමයි මචෝ . . . .
මේක නම් පට්ටයි. එලට හදල තියෙනව. තව මේවගේ එව තියෙනවනම් කියන්න.
Post a Comment