ඔන්න සද ගමනට වසර 40ක් වුනත් ඊයේට තමත් ඒ ගැන විවිධ මත ඉදිරිපත් වෙනවනේ. සමහරු කියනවා ගියාම කියලා.තව අය කියනවා බොරුවක් කියලා.අවුරැදු 40ක් වුනත් තාම හදේ කඩයක් වත් දාලා නැහැනේ .ඔන්න ලංකාවේ මාතර පැත්තේ මැන් කෙනෙක් නියම වැඩක් කරලා.මොකක්ද දන්නවද හදේ බත් කඩයක් දාල.ඔන්න කාටවත් කියන්න බැහැ මේක නම් බොරැවක් කියලා මොකද බොරු නම් ගිහින් දවල්ට කාලා එන එකයි තියෙන්නේ.මොන වුනත් කැම ටික නම් රසට ඇති මොකද මාතර නිසා.
ඔන්න ආයි නියම ෆන් විඩියෝ එකක් හම්බවුනා.සිංහලෙන් හඩ කවපු එකක්.නියමෙට හඩ කවලා තියෙනවා කරපු කෙනා.බලලම කියන්නකො.....
ඔන්න මේ වෙළද දැන්විම ගැන මම මුලින්ම දැක්කේ ITN ප්‍රවෘත්ති වලින්.කියපු විදිහට නම් දැන් ලොකේ බොහො දෙනෙක් නරඹපු අළුත්ම වෙළද දැන්විම තමයි මේක.බලලා ඔයාල දන්න දෙවලුත් කියන්නකො මේ ගැන.
ඔන්න ආයිමත් නියම විඩියෝ කිලිප් එකක් හම්බවුනා.දන්නවනේ මේ දවස්වල මතට තිත නිසා කොහොමත් බොන්න එහෙම මාර ගේමක් දෙන්න ඔනෙනේ.මේක ඉතින් බොන මිනිහට මහ වදයක් උනාට නොබොන අය නම් අනේ හොදයි කියා ගත්ත ගමන්ම තමයි ඉන්නේ.ඒ ඉතින් හොද නැති නිසානේ.එත් බොන මිනිහා කොච්චර එපා කිව්වත් නොබි ඉන්නෙත් නැහැනේ.හරියටම බැලුවොත් මාරම සොයා ගැනිමක් තමයි අරක්කු කියන්නෙත්.
ඔන්න මේක නම් අරක්කු බොන එකක් ගැන නෙමෙයි.ඒවා නම් දැන් දාන්නත් තහනම්නේ.මේ විඩියො එකෙන් බලාගන්න පුළුවන් අපේ කට්ටිය බිලා වැඩි වුනාම ඇවිදින්නේ කොහොමද කියලා.බොනකට්ටිය නම් ඕන තරම් මෙහෙම ඇවිදල ඇති අනිවාර්යෙන්ම.ඒත් මතක නැහැනේ.ඒ නිසා මේක බලලා හිතාගන්න තමනුත් බිව්වාම මෙහෙම නේද හැසිරෙන්නේ කියලා.හැබැයි මේ විඩියෝ එකේ අයනම් අරක්කු බිලා වෙරිවෙලා නෙමෙයි මොනවා හරි ගෙඩි වගයක් කාලා මත්වෙලා හොදද?

ඔන්න ආයි හම්බුනා එලටම modify කරපු motor bike වගයක්.දැක්කහම පිස්සු හැදෙනවා.ලංකාවේ ඉතින් කාර්,වැන්,බස් වගේ එවා modify කරලා තියෙනවා දැක්කට motor bike වැඩිපුර නැහැනේ.ඔන්න මමත් මගේ බයික් එක modify කරන්න පටන් අරන් තියෙන්නේ.කට්ටියට තියෙන්නේ ගෙවල්වල අයින් කරන පරණ යකඩ කැළි,බෝතල් එහෙම තියෙනවා නම් මට කියන්න.ගෙදරටම ඇවිත් ගෙනියන්නම්.ඔන්න මේ ටිකත් බලලම ඉන්නකො....
Subscribe to:
Posts (Atom)