ඔන්න කලෙකට පස්සේ බ්ලොග් එක පැත්තේ ආවා.දැන්නම් මේ බ්ලොග් කෙරුවාවත් එපා වෙලා තියෙන්නේ.මේක ඉතින් මට පොඩිකාලේ ඉදන් තියෙන ලෙඩක් නිසා වැඩිය ගනන් ගන්න ඔනේ නැහැ.සද්ද දාලා පටන් ගත්තට පහුවෙන කොට මුකුත්ම නැහැ.තවටික දවසක් යනකොට ඇඩ්මින්ලා කොහොමත් මව එළියට දාලා තියෙයි.මොනා කරන්නද දුක තමයි.
ඔන්න මේක හම්බවුනේ මහරගම HSBC එකෙන්.ගිය 10 වෙනිදා සුපුරැදු පරිදි පොල් කැඩුවනේ.ඉතින් ගත්ත ආදායමෙන් කරන්න වැඩකුත් නැති එකේ ගියා HSBC එක පැත්තේ.ඔන්න ඉතින් නිකන් බොරැවට බය වෙන්න හදනවා....සල්ලි දාන්න නෙමේ ගිය මසේ ණයට ගත්ත එවා ගෙවලා දාන්න.හරි නැනේ පොළු තියන්න.මොකද බැංකුත් ජිවත් වෙන්නේ අපි නිසානේ.
අනේ දෙයියනේ එතෙනට ගියම මගේ පපුව හොස්ගාලා ගියා.ප්රමුක,සෙලාන් වගේ මේකටත් කෙලවෙයිද කියලා.ඇයි ඉතින් මෙතන තියෙන පෑන දැක්කම එහෙම හිතෙන එක වැරදිත් නැහැනේ.මගේ දුකට සැපට දෙකටම ලගම ඉන්න හොදම හිතවතාට මෙහෙම දෙයක් වුනොත් මට ඉතින් වහ තමයි කන්න වෙන්නේ.මමත් ඉතින් දුක වාවගන්න බැරිම තැන හැඩුකදුලින් ඒ කුරම අරන් පුරවලා සල්ලිටික දාලා අඩ අඩම එන්න ආවා.බොරුනම් නෙමේ මේ තාමත් ඇඩෙනවා.හපොයි......

Subscribe to:
Posts (Atom)