ඔන්න සද ගමනට වසර 40ක් වුනත් ඊයේට තමත් ඒ ගැන විවිධ මත ඉදිරිපත් වෙනවනේ. සමහරු කියනවා ගියාම කියලා.තව අය කියනවා බොරුවක් කියලා.අවුරැදු 40ක් වුනත් තාම හදේ කඩයක් වත් දාලා නැහැනේ .ඔන්න ලංකාවේ මාතර පැත්තේ මැන් කෙනෙක් නියම වැඩක් කරලා.මොකක්ද දන්නවද හදේ බත් කඩයක් දාල.ඔන්න කාටවත් කියන්න බැහැ මේක නම් බොරැවක් කියලා මොකද බොරු නම් ගිහින් දවල්ට කාලා එන එකයි තියෙන්නේ.මොන වුනත් කැම ටික නම් රසට ඇති මොකද මාතර නිසා.
කැනඩා
-
මේ දවස්වල ඉන්නෙ කැනඩාවෙ. NPP එකට ඡන්දෙ දාලා රට දාලා ගියා කියල නේද හිතුවෙ?
නෑ නෑ ආයෙ ලංකාවට එනව. පොත් ප්‍රදර්ශනේට යන්නත් එපැයි. ඉස්සර මට ඇත්තටම
උවමනාවක් තිබ...
5 weeks ago














