ඔන්න ආයිමත් නියම විඩියෝ කිලිප් එකක් හම්බවුනා.දන්නවනේ මේ දවස්වල මතට තිත නිසා කොහොමත් බොන්න එහෙම මාර ගේමක් දෙන්න ඔනෙනේ.මේක ඉතින් බොන මිනිහට මහ වදයක් උනාට නොබොන අය නම් අනේ හොදයි කියා ගත්ත ගමන්ම තමයි ඉන්නේ.ඒ ඉතින් හොද නැති නිසානේ.එත් බොන මිනිහා කොච්චර එපා කිව්වත් නොබි ඉන්නෙත් නැහැනේ.හරියටම බැලුවොත් මාරම සොයා ගැනිමක් තමයි අරක්කු කියන්නෙත්.
ඔන්න මේක නම් අරක්කු බොන එකක් ගැන නෙමෙයි.ඒවා නම් දැන් දාන්නත් තහනම්නේ.මේ විඩියො එකෙන් බලාගන්න පුළුවන් අපේ කට්ටිය බිලා වැඩි වුනාම ඇවිදින්නේ කොහොමද කියලා.බොනකට්ටිය නම් ඕන තරම් මෙහෙම ඇවිදල ඇති අනිවාර්යෙන්ම.ඒත් මතක නැහැනේ.ඒ නිසා මේක බලලා හිතාගන්න තමනුත් බිව්වාම මෙහෙම නේද හැසිරෙන්නේ කියලා.හැබැයි මේ විඩියෝ එකේ අයනම් අරක්කු බිලා වෙරිවෙලා නෙමෙයි මොනවා හරි ගෙඩි වගයක් කාලා මත්වෙලා හොදද?


6 comments:

දිසා said...

අනේ මෙ ගහේ නම කියපන් සසික මම ඔකේ පැලයක් හොයාගන එනවා දිවියාලොකේට හර් ගිහින්

Idda said...

අම්මප කියන්නෙ මමත් ඔය ජාතියෙන් පැළයක් හොය හොය හිටියෙ කාමරේ හිටෝගන්න. බොන්සායි කරල ගත්තම මරු... අනේ අයියෙ මටත් එකක් ඕනේ....

Anu said...

බිපෙසි

සාගර said...

පිස්සු හැදෙන ගහක්නෙ. මටත් පැලයක් ලැබෙනවානම් ලෝකෙ ඕනම කොනකට ගිහිල්ලා ගේනවා.

H. Madhawa Ranga said...

මේක එල තමයි, මමත් මේක මීට ටික කාලෙකට ඉස්සෙල්ල මගෙ බ්ලොග් එකට දැම්ම. මතකද අටපට්ටමේ මේක පෙන්නුව? අවුරුදු බර ගානක් පරණ විඩියෝ එකක්.

සසික නානායක්කාර said...

@ දිසා
මමත් එකම තමයි බන් හොයන්නේ.

@ ඉද්දා
හම්බුවුනොත් අනිවාර්යෙනම් දෙන්නම්.

@ සාගර
මමත් හොයන්නේ කොහෙද තියෙන්නේ කියලා.

@ H. Madhawa Ranga
ආ ඇත්තද? මටත් යාළුවෙක් මේ විඩියෝ එක දුන්නේ.

Post a Comment