ඔන්න මේ වෙළද දැන්විම ගැන මම මුලින්ම දැක්කේ ITN ප්‍රවෘත්ති වලින්.කියපු විදිහට නම් දැන් ලොකේ බොහො දෙනෙක් නරඹපු අළුත්ම වෙළද දැන්විම තමයි මේක.බලලා ඔයාල දන්න දෙවලුත් කියන්නකො මේ ගැන.
අහපං සුදු පුතා, මේව මගලගොඩේ කතා..
-
අහපං සුදු පුතා
මේවා මගලගොඩේ කතා
ගොසිප් සයිට් පුරා
දුවන්නෙ මේ කතා..
සේතං මාමගෙ දෝණිව
බඳින්න හිටියේ සිරිමල්..
දෝණිට දොල දුක හැදිලා
සිරිමල් මැරුනා..
...
2 weeks ago

5 comments:
පොඩි උන්ව දාලා කරන කමර්ෂල් කොහොමත් හිට් වෙනවා...
මේකත් බලල ඇති මයෙ හිතේ...
Hyundai Car Ad
හික් හික්...මම හිතන්නෙ මේක වෙළද දැන්වීමක්.. ඕක තමයි මම නම් දන්නෙ :D :D :P
මරු ඇනිමේෂන්.. ඔහොම නිර්මාණශීලී වෙලඳදැන්වීම් ලංකාවෙන් එන්න තව ගොඩක් කල් යයි.
මේ වගේ නොදරුවන් වෙළද දැන්විම් වලට යොදා ගන්න එක වැරදියි.
මාර ඇනිමේශන් පාර
Post a Comment