හෙට දිනය ශ්‍රී ලංකිය අප සියළුම දෙනාට ඉතා වැදගත් දිනයක් වනු ඇත.ඒ අප රටේ විධායක ජානාධිපතිවරණය පවත්වන දිනය විමයි.අප රටේ පවත්වනු ලබන මුතිවරණ 5න් ඉතාම වැදගත්ම මැතිවරණයක් වනුයේ මෙම ජනාධිපති තනතුර සදහා පුද්ගලයෙකු තොරාගැනිමේ කාර්යයි.2010 ජනාධිපතිවරණයද දැනටමත් ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන ඇත.මෙයට ප්‍රධානතම හේතුව වි ඇත්තේ මෙතෙක් ජනාධිපතිධුරය හෙබවු මහින්ද රාජපක්ෂ සමග හිටපු පාබල හමුදාවේ නායකයා වු සරත් ෆොන්සේකා මෙවර ජනධිපතිවරණයට තරගකිරිමට එක්විමයි.
මෙවර ජනාධිපතිවරණය පිළීබදව කිසිවක් කථානොකල මම මේ අවසන් මොහොතේ ඒ පිලිබදව කථාකිරිමට පෙලබුනේ මෙම ජනාධීපතිවරණය නැවතත් අප රට පසුගිය වසර 30 පුරාවටම විදි දුකට වඩා දුක් කරදර රැසකට මුහුණදිමේ,නැවත ඒ අයුරින් රට අරාජික තත්වයකට පත්විමේ ඉඩකඩ අතිමහත් බැවිනි.එදා 2005 ජනාධිපතිවරයෙදි අපගත් තිරණය වර්ථමාන සමාජය සාමයේන් සතුටින් තිබිමට තරම් කොතරම් ඉවහල් වුවාද යන්න ඔබම මදකට සිතාබලන්න.එසේම මෙම කරුණු සමග ඔබේ සිතට එකගව සිතාබලා ඔබේ ජන්දය ලබාදිය යුත්තේ කුමණ පුද්ගලයෙකු උදේසාද යන්න තිරණය කරන්න.
අපහට ලබාදෙන විශ්වාසණිය වෙනස කුමක්ද?
විශ්වාසනිය වෙනසක් ලබාදෙනවා යැයි පවසන පොදුඅපේක්ෂක සරත් ෆොන්සේකා විධායක ජනාධිපතිවුවාට පසු තමාලැබු විධායක බලතල තමා විසින්ම අහොසි කරගෙන එ‍ලබෙන පර්ලිමෙන්තු  මැතිවරණයෙන් බහුතරයක් ලබාගන්නා පක්ෂයේ නායකයාට සියළු බලතල ලබාදි නිකන්ම බලාසිටිද?
සරත් ෆොන්සේකා විධායක ජනාධිපතිධුරයට පත්කිරිමට වෙරදරන රනිල් වික්‍රමසිංහ එලබෙන පාර්ලිමෙන්තු මැතිවරණයෙදි බහුතර බලයක් දිනාගතහොත් නාමමාත්‍රික අගමැතිධුරයේ කටයුතු කිරිමට කැමතිවේද?
සරත් ජනාධිපතිවි,රනිල් අගමැතිවුවහොත් මංගල,සම්බන්දන්,සෝමවංශ,ටිල්වින් ආදි පිරිස නිකන්ම බලන් සිටිවිද?
මේ ඉහත කරුණු තුනම සලකා බැලිමේදි ධනවාදය සහ සමාජයවාදය තදින් වැලදගත් එකිනෙකට විරුද්ධ මතදරණ පක්ෂදෙකක් එකට එක්වි තම දේශපාලණ මතය එකම අරමුණක් වෙනුවෙන් ගෙනයනුයේ කුමක් අරමුණුකර‍ගෙනද?
ප්‍රභාකරන් සහ එල්ටිටි සංවිධානය අවසන් කිරිමේ සම්පුර්ණ අයිතිය තමන් සතු යැයි පවසන පුද්ගලයාට විනාශවු එල්ටිටි සංවිධානයේ දේශපාලන හස්තයේ නායකයින් සහයෝගය දක්වන්නේ කුමක් අරබයාද?
මේ විචිධ මතදරණ පක්ෂ කණ්ඩායම් සමගින් බලයට පත්වන සරත් ෆොන්සේකා මහතාට තම පාලනය සාර්ථකව කරගෙන යැමේ නොහැකිවනවාය යන්න ඉතාම විස්වාස කටයුත්ක් වන අතර එසේ තම පාලනය පවත්වා ගැනිමට තමන් වසර 40ක පමණ කාලයක් සේවය කල හමුදාවේ සහය ලබාගැනිමට ඇති හැකියාව ඉතාවැඩිය.
එසේම පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා පසුගිය කාලය තුල ජනාධිපතිවරණ වේදිකාවෙදි  කටුගොඩවල් දිම,කාණූදිගේ බාඩගාගෙනවිත් සමාව ගැනිමය සැලසිම,බොගම්බර හිරගෙදර පිරවිම,පොලිස් ලොක්කන්ගේ නිලඇදුම් ගැලවිම,ඔහු නම් කල පිරිසක් පැය 24ක් ඇතුලත හිරගෙදරට යැවිම ආදි පැවසු වදන් වලින් ඔහු කොතරම් ප්‍රජාතන්ත්‍රවාදි වේදැයි මනාව අවබෝධ කරගත හැක.
එසේම වසර 40ක කාලයක් හමුදා පුහුණුව ලබා හමුදාවේ ඉහල නිලයත් ඉතාම එකාධිපති අයුරින්  භාවිතා කල  එසේම තමන් සේවය කල  හමුදාවේ සේනාධිනායකවු ප්‍රභාකරන් සහ එල්ටිටි සංවිධානය අවසන් කල,තමන් හමුධාපතිව සිටින විට අවශ්‍ය සියළුම සහයෝගය ලබාදෙමින් හමුදාවන් ඉදිරියට යැවිම විදේශ බලපැම් වලින්ද පසුබට නොවි සහයදුන් නායකයා සමග වෛරීය දේශපාලනයක නිරතවිමට තරම් හැකියාවක් ඇති මොහුට රනිල් වික්‍රසිංහ,සෝමවංශ අමරසිංහ,සම්බන්ධන්,මංගල යනු කවුරුන්විය නොහැකිද?
ඔවුන්ට එහෙම වනවිට මහජනතාව වන අපට කුමක් සිදුවිය හැකිද?
අපට හිමිවු සුභ අනාගතය.
පුරා වසර 30ක කාලයක් අප රට අරාජික කල ඒ කුරිරැ යුද්ධය නායකයින් 5දෙනෙකුට නිමාකිරිමට නොහැකිවුවත් දැන් එය අවසන්වි අප රටේ සියළුදෙනා සාමය සතුටින් භුක්තිවිදින යුගයක් අපහට ලැබි ඇත.
මෙතෙක් නොවු දැවන්ත සංවර්ධන ක්‍රම රාශියක් රටතුල ක්‍රියාත්මක වෙමින් පවති.
ත්‍රස්තවාදයෙන් තොර නිවහල් ජාතියක් ලෙස අප අනාගතය සුභවිමට විශ්වාසනිය වෙනසක අවශ්‍යතාවයක් මේ මොහොතේ කිසිවිට නැතැයි සිතමු.
මේ පිලිබදව සිතාබලා ඔබේ ජන්දය විශ්වාසනිය වෙනසක් සහිත සුභ අනාගතයක් වෙනුවෙන් ලබාදෙනවාද ? හමුදා පාලනයක් වෙනුවෙන් ලබාදෙනවාද යන්න හොදින් තිරණය කර ලබාදෙන්න.නැතිනම් මේ ඔබ ලබාදෙන්නේ ඔබගේ අවසානම ජන්දය විමේ ඉඩකඩ බොහොසෙයින් ඇත.

සොයන්න බලන්න

Posted by Sasika Nanayakkara

 

Saturday, January 23, 2010

qqq

Posted by Sasika Nanayakkara



My First FusionCharts




Posted by Sasika Nanayakkara


Figure 1


    


 


 

Posted by Sasika Nanayakkara


Figure 1


    


 

Posted by Sasika Nanayakkara



FusionCharts v3 Documentation











<body><br /> You need to enable frames in your browser to see FusionCharts documentation.<br /> </body>



Posted by Sasika Nanayakkara


Blogger:<br /> අඩහැරය<br /> -<br /> Configure Blog List



















   
   









BlogList1-adaheraya.blogspot.com (80)

The following items will be shown on your blog list.




remove
rename
"දියත් කුලේ අපි"




remove
rename
"බිඟු නද"



remove
rename

"සලාදය හෙවත් මගේ salad එක"



remove
rename
...සඳක් නැති සඳැල්ලක්...




remove
rename
..::: ඉන්ද්‍රනාම ගේ ක්ෂුද්‍ර සටහන් :::..




remove
rename
.: චමිතගේ සිහින කොදෙව්ව :.



remove

rename
.::ලීෂාන්ගේ බ්ලොග් රෝල.::.



remove
rename
:::නොදන්නා පොත්:::




remove
rename
Abnormal Minds



remove
rename

Baiscope sinhalen



remove
rename
BEAUTIFUL SRI LANKA



remove

rename
blog.pahans.com




remove
rename
DeepS ගේ අනං මනං ලෝකය



remove
rename

Dreams viewer



remove

rename
Gangster



remove
rename
LOOPHOLES




remove
rename
mahathun



remove
rename
Nihanda kalpana




remove
rename
Photography සිංහලෙන්



remove
rename

Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය



remove
rename
Star Sunalie




remove
rename
Thilina බුවා



remove
rename
Think Quick Act Fast - ඉක්මනින් හිතන්න ඉක්මනින්...




remove
rename
Tilantha's Weblog



remove

rename
Udara's Blog || රජරට පුත‍්‍රයාගේ බ්ලොග...



remove
rename
|| තවත් කතාවක් ||




remove
rename
අනුරාධගේ සටහන්



remove
rename
අපේ අහස




remove
rename
අරුමය බ්ලොග් සටහන



remove
rename

ආගන්තුක ආධුනිකයා‍ ගේ blog සටහන



remove
rename
ආයුබෝවන්... ශ්‍රිලංකා...




remove
rename
ඉ-නැණ පියස



remove
rename

ඉන්ද්‍රනාම ගේ සයිබර් සිතුවිලි



remove
rename
උන්මත්තකගේ බලි කුරුටු




remove
rename
උපුල්ගේ සටහන Upul'S Blog(USB)



remove

rename
එකේ වාට්ටුව ( රස කතා..)



remove
rename
කඩඉම




remove
rename
ක්‍රීඩා තොරතුරු



remove
rename

කැස්බෑවගෙ සුවිසැරිය (Adventures of Kesbewaa)



remove
rename
කේෂාන්ගේ මනෝ විකාර......|




remove
rename
කොම්පුටරේ!



remove
rename
ටෙලි කතා අඩවිය




remove
rename
ටොරන්ට් ගැන සිංහලෙන්



remove

rename
ඩාර්ක්ගේ ඔන්ලයින් දිනපොත



remove
rename
ඩිජිටල් මායා සරළ සිංහලෙන්




remove
rename
තමීරගේ තීරය



remove
rename

තාරකගේ සටහන් පිටුව



remove
rename
දක්ෂිණ ගේ සටහන්




remove
rename
දෑස......... Dhesa



remove
rename
දිලංකගේ බෝක්කුව




remove
rename
දුකා..



remove
rename

නිලාගෙ පත්තර පිටුව



remove
rename
පන්හිඳ සමඟ




remove
rename
පෙත්තාගේ කැදැල්ල



remove
rename
පොඩ්ඩාගේ පළාමල්ල




remove
rename
~බයිස්කෝප් සිංහලෙන්~



remove
rename

බෝඩිමේ රස කතා



remove
rename
~ මකර රජදහන ~




remove
rename
මගේ මරණය



remove
rename
මධු ෙග් දිනෙපාත




remove
rename
මනුශාන් ගේ සයිබර් අවකාශය



remove

rename
යට ගිය දවස -



remove
rename
රනා ලියන බ්ලොග්




remove
rename
රනේ ගේ සටහන



remove

rename
~~~~~~~රවින්දගේ සටහන් පොත~~~~~~~



remove
rename
වාසලගේ සටහන්......




remove
rename
වෙබ් අවකාශයට සම්පත්



remove

rename
සංකල්පගේ බිලෝග් සටහන් පොත



remove
rename
සංජය ගේ සයිබර් අවකාශය




remove
rename
සහන් සටහන්



remove
rename

සිත ඇඳි සටහන් :: 2 cents worth



remove
rename
සිත්රූ....




remove
rename
සිතුවිලි පියස



remove
rename
සියදෝරිස්ගේ බ්ලොග් කෙරුවාව.....




remove
rename
සුදාරකගේ අන්තර්ජාල සටහන



remove

rename
හිරුමඬළ යට දවසක්



remove
rename
෴ බින්කුගේ සිත් කොදෙව්ව ෴






 


Friday, January 22, 2010
Posted by Sasika Nanayakkara