ඔන්න ආයි හම්බුනා එලටම modify කරපු motor bike වගයක්.දැක්කහම පිස්සු හැදෙනවා.ලංකාවේ ඉතින් කාර්,වැන්,බස් වගේ එවා modify කරලා තියෙනවා දැක්කට motor bike වැඩිපුර නැහැනේ.ඔන්න මමත් මගේ බයික් එක modify කරන්න පටන් අරන් තියෙන්නේ.කට්ටියට තියෙන්නේ ගෙවල්වල අයින් කරන පරණ යකඩ කැළි,බෝතල් එහෙම තියෙනවා නම් මට කියන්න.ගෙදරටම ඇවිත් ගෙනියන්නම්.ඔන්න මේ ටිකත් බලලම ඉන්නකො....
How to Setup a Proxy for VLC media player
-
I love VLC because it can play verity of file types, streams, even can open
videos and settings from devices such as capture cards, web cams too. No
matt...
4 months ago
8 comments:
හික් හික් නියම පින්තූර ටික :)
"රණ යකඩ කැළි,බෝතල් එහෙම තියෙනවා නම් මට කියන්න...."
බෝතල් වලින් මොනවා කරන්නද බං?
පරණ යකඩ, බෝතල් ඕන නැහැ... පුළුන් කොට්ට දෙකක් දෙපැත්තෙන් තියලා ඉටිකොලයකින් කවර් කරන්න. ඒත් ඇති දැනට. :D
මාත් යකඩ ටිකක් හොයාගෙන මොඩිෆයි පාරක් දාන්න ඕනේ.. :D
යකඩ කිලෝ ගනනටද ගන්නෙ කිලොවක් කීයද? අපේ ගෙදර පරණ කාර් කට්ටක් තියනව ඒක පොඩ්ඩක් ත්ලල පොඩිකරල බයික් එකක් හදාගන්න පුලුවන් වෙයිද?
@ ප්‍රවීන් ඉන්ද්‍රනාම
එල්ලන් යන්නනේ....
@ ශාකුන්තල
ආ මරැ මරැ එකත් කරමු බලන්න.
@ panhida
පාරේ නවත්තලා යනකොට බලාගෙන නගර සභාවේ කුණුලොරියෙන් දාන් යන්න පුළුවන්.
@ සහන්
දැනට ගන්නේ නම් නිකන් තමයි.වැඩේ නැගලා ගියොත් ගානක් දෙන්න පුළුවන්.
ජිවිත රක්ෂණයක් එහෙමත් ඕනද? ඕවයි යන්න?? හි.. හි..
.. අපූරු පින්තූර ටිකක් නේ. . .
ආපෝ දෙන්නං කාසි වලට වැඩකල කාලේ ගියා
Post a Comment