කථාවක් තියෙනවනේ අලි බැලිල්ලයි බලි ඇරිල්ලයි දෙකම එකයි කියලා.එහෙම කියනවා ඇත්තේ මේ දෙකේදිම පොඩි හො අතපසු විමක් වුනොත් ජිවිතයෙන් පවා වන්දි ගෙවන්න සිදුවන නිසා වෙන්න ඇති.බලි ඇරිල්ල කෙසේ වෙතත් අලි බැලිල්ල නිසා සිදුවුන අනතුරක් ගැන තියෙන විඩියෝ එකක් මේක.මේ දවස්වල කොටි ගහන්නැති නිසා බය නැතුව අලි ගහන එවා බලමු.අලි කිව්වට අලිමත් නෙමෙයි ඇත්තු ගහන ගැහිල්ල.
Subscribe to:
Post Comments (Atom)
4 comments:
කොටි මදිවට අලි මෙක ලංකාවෙ සිද්ද වෙච්ච දෙයක් නෙවෙයිනේ ලංකාවෙත් ඔය වගේම දෙයක් උනා වගේ මතකයි මෙ ලගදි
ammo, couldnt even watch that ..scary . stopped halfway
බැලුවාම අපේ දේශපාලන අලින් හොඳයිනේ ;)
මචෝ මේ වගේ විඩීයෝ දාන්නේ පරිස්සමෙන්.
අම්මට සිරි:O
Post a Comment