Thursday, 23 April 2009 - 10:38 PM SL Time UN to send team to Sri Lankan `no-fire zone`
`The LTTE is a terrorist organization and should be condemned for its use of civilian as a human shield. The LTTE should immediately lay down arms and renounce its terror tactics`, said Ambassador Claude Heller, the President of the UN Security Council summing up the views expressed by the Members of the Security Council at an informal briefing on Wednesday (April 22).
Full Story
එල්ටිටිය දන්නවද මානව හිමිකම් උල්ලංගනය කිරිම ගැන.උන් කියනවා ඇති අපි නම් සාමාන්‍ය ජනතාවට යුඑන් එක කියන දේ නම් කරන්නැ කියලා ඒ වගේම පලියක් විදියට තියාගන්නැ ඒ මින්ස්සුන්ගේ මැද්දේ විතරයි ඉන්නේ කියලා.කොහොම වුනත් මෙහෙම වුන එක නම් හොදයි.හැබැයි මේක කියන්න තිබුනේ මිට ගොඩක් ඉස්සර.
මොකද හිතන්නේ....?
Friday, April 24, 2009
UN demands LTTE to lay down arms and free civilians immediately
Posted by Sasika NanayakkaraThe United Nations Security Council has demanded LTTE terrorists to renounce violence, lay down arms and to stop using civilians as human shield immediately.
මට පෙන්නේ යුඑන් එකට සිංහල තේරෙන්නෑ.නැත්නම් එල්ටිටියට ඉංග්‍රීසි තේරෙන්නෑ.
Subscribe to:
Post Comments (Atom)
3 comments:
යු එන් එකට පිස්සු බන්
UN එකේ ප්ලෑන් එක ගොඩක් වෙනස්. අපිට තේරෙනකොට වෙන්න තියන දේ වෙලා ඉවරයි.
@ යූත්මැක්ස්
අපිටද ? යුඑන් එකටද?
Post a Comment