මට දැනෙන විදිහට මමත් දැන් මේ බ්ලොග් ලියන්න ඇබ්බැහි වෙලා වගේ.මතකනේ මම මුලින් ලියලිය හිටියේ -:පැත්ත ගියත් ඇත්ත:- කියන බ්ලොග් එක.එකේ ලිපි 2,3 යි ලිව්වේ හැබැයි නියමෙට ප්‍රතිචාර හම්බවුනා.හොද නරක දෙකම කියලා ඉතින් ඹබ ලබාදුන් එම අදහස් නිසා මට තව තවත් ආස හිතුනා සිංහලෙන් බ්ලොග් ලියන්න.
ඉතින් මම පරණ බ්ලොග් අඩවියේ ලියලිය ඉන්නකොට දිසානායක සොයුරා තමයි මව bloger වල ලියන්න යොමු කලේ.එවගේම ඔහුත් සංසදයේ අයත් හොද සහයෝගයක් ලබාදුන්නා ඇතිවු තාක්ශණික ගැටළු සදහා.ඒ සියළු දෙනාටත් පරණ බ්ලොග් සටහන් සදහා අදහස් දක්වමින් මව තවතවත් මේ සදහා පෙලඔවු ඔබ සැමට ස්තුතිය පලකරන අතර ඉදිරියටත් එම සහයෝගය මා බලාපොරොත්තු වෙමි.
Monday, April 6, 2009
මම අළුත් අවුරැද්දත් ලග එන නිසා අළුත් නිවහනකට ආවා.
Posted by Sasika Nanayakkara
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment