ඔන්න මේ වෙළද දැන්විම ගැන මම මුලින්ම දැක්කේ ITN ප්රවෘත්ති වලින්.කියපු විදිහට නම් දැන් ලොකේ බොහො දෙනෙක් නරඹපු අළුත්ම වෙළද දැන්විම තමයි මේක.බලලා ඔයාල දන්න දෙවලුත් කියන්නකො මේ ගැන.
ඇවිදින මංතීරුවේ නාඳුනන හිතවතිය
-
ඩා බිඳු නැඟෙන ගත වෙහෙසන හිමිදිරියේ
හිනැහෙන අත වනන නුපුරුදු නෙතු අතරේ
දහසක් ප්රශ්න පුරවාගෙන හිත් පොඩියේ
ඔරවන් බිම බලන් ඇවිදින හිතවතියේ
හිමිගෙන් කරදරද හිත...
3 weeks ago
5 comments:
පොඩි උන්ව දාලා කරන කමර්ෂල් කොහොමත් හිට් වෙනවා...
මේකත් බලල ඇති මයෙ හිතේ...
Hyundai Car Ad
හික් හික්...මම හිතන්නෙ මේක වෙළද දැන්වීමක්.. ඕක තමයි මම නම් දන්නෙ :D :D :P
මරු ඇනිමේෂන්.. ඔහොම නිර්මාණශීලී වෙලඳදැන්වීම් ලංකාවෙන් එන්න තව ගොඩක් කල් යයි.
මේ වගේ නොදරුවන් වෙළද දැන්විම් වලට යොදා ගන්න එක වැරදියි.
මාර ඇනිමේශන් පාර
Post a Comment