ඔන්න මට හම්බවුනා අළුත්තාලේ කනත්තක ඡායාරුප වගයක්.අපේ නම් ඉතින් කනත්තකට ගිහාම තියෙන්නේ එකම වගේ ස්මාරකනේ.මේ ස්මාරක ඊට හාත්පසින්ම වෙනස් එවා.දැක්කම හිනාත් යනවා.මටත් හිතුනා මලත් කමක් නැහැ මේ වගේ ස්මාරකයක් යට කියලා.ඔන්න කට්ටිය බලලා කියන්නකො මේ ගැන ඔයාලට මොකද හිතන්නේ කියලා.












කැනඩා
-
මේ දවස්වල ඉන්නෙ කැනඩාවෙ. NPP එකට ඡන්දෙ දාලා රට දාලා ගියා කියල නේද හිතුවෙ?
නෑ නෑ ආයෙ ලංකාවට එනව. පොත් ප්‍රදර්ශනේට යන්නත් එපැයි. ඉස්සර මට ඇත්තටම
උවමනාවක් තිබ...
5 weeks ago


6 comments:
පස් වෙනි පිංතූරේ (middle finger) දැක්කම නං මටත් හිතුණේ ඕක වගේ එකක් මගේ සොහොන් කොතෙත් ගහන්න පුළුවන් නම් මරු කියලා.... මොකද ජීවත් වෙලා ඉන්න උන් නේ ඕක දකින්නේ....
මම නම් ගහන්නේ අර බයික් එක තියෙන එක. මොකද මම කවදහරි මැරෙන්නේ බයික් එක හැප්පිලා.
මම මැරුණ දවසක හදනව ලස්සන මාලිගාවක්.... ඔයලාටත් ඇවිත් නතරවෙලා යන්න පුලුවන්... මට කරදර කරන්නනම් එපා....
ඔන්න මම මල දවසට නම් හදන්නේ 9වෙනි එක එතකොට කට්ටියට සෙට් වෙලා පොඩි ෂොට් එකක් එහෙම දාගන්න පුළුවන්නේ.ඒ අස්සෙන් මටත් පුළුවන් වෙයිනේ...
එළ ෆොටෝ ටික . . උඹ කොහෙන්ද බං මේවා හොයා ගත්තේ . . නියමායි . . .
@ දුක්ගන්නාරාළ
එල නැද්ද මචං මේ වගේ සොහොනක් යට සැතපෙන එක..හික්..හික්..
මටත් යාළුවො එවන මෙල් වලින් තමයි මචං.
Post a Comment