5 වසරටවත් පාසල් ගොස් නොමැති Beyond Frame ට දේශප්‍රේමිත්වය සහ ආන්ඩුව කියන පටලවා ගෙන දගලති.දැගළුවත් කම් නැත එය අපට අවබෝද කිරිමේ ගොන් උත්සහයකද නියැලි සිටි.

මිට පෙර මා හට මොහුට දේශප්‍රේමිත්වය යන වචනයේ අර්තය පැහැදිලි කර දිමට සිදුවු අතර දැන් ආන්ඩුව යනනෙන් අදහස් කරන්නේ කුමක් ද කියා තේරැම් කරදිමටත් සිදුවි තිබිමෙන් Beyond Frame මෙපමන කයි ගසන්නේ රනිල් මෙන් කිසිවක් නොදැන ඔහේ කටට එන එක එලියට ඇද දමන්නෙක් බවත් පැහැදිලිවි තිබේ.

නමුත් ආන්ඩුව,යුන්පි එකෙන් පැමිනි පිරිස,දේශප්‍රේමිත්වය යන වචන එකි නෙකට වෙනස් අරතයන් ගෙන් යුත් වදන් වන අතර මෙය මට ඔබට වටහා දිය නොහැක්කේ ඔබ ඔය කළු රාමුවේ හිරවි සිටින නිසාය.

එසේම සසික නානායක්කාරට දේශප්‍රේමි විමට ආන්ඩුවක් අවශ්‍ය නැතුවා සේම Beyond Frame සේ නහය වහගෙන දෙඇස් වසා ගෙන ලජ්ජාවෙන් බිමට හරවා ගත් දෙනෙතින් යුතුව සිටමට අවශය නොවන්නේ මා එසේ කගෙවත් රාමුවකට කොටුවි හො කාහටවත් කඩේ නොයන නිසාය.
මොහු ගිය කඩේ බලන්න මෙතනට යන්න

දැන්වත් ගිය යුන්පි කාරයින්ට බැන බැන,ගොන් බයිලා කියව කියව නො සිට රනිල් සමග එක්වි ඉන්න එවුන් ටික රැක නොගත්තොත් Beyond Frame වන්තේත් හෙළුව වසා ගැනිමට මුහුන නොපෙන්වා යැමටය.(දැනට හෙළුව වසන් මුහුන පෙන්වන් ඉන්නා බැවිනි)

Beyondframeට අවසාන වශයෙන් අඩහැරයෙන් ‍පවසන්නේ ඔබ දේශප්‍රේමි නොවන්නේ ඉරක හො ඉන්න පැත්තේ ගැටළුවක් නිසා නොව රෙදි කිළිටි යයි කියන නිසා නොව ඔබ සහ ඔබ නියෝජනය කරන පිරිස පරාජයෙන් වියරැවි කියන්නේ කුමක්ද? කරන්නේ කුමක්ද? නොවැටහි ලිදේ සිටිනා මැඩින් මෙන් තම වටපිටාව නිරවුල් මනසකින් නොබලන නිසාය.

දැන් රෙද්ද අස්සෙන් නොව රෙද්ද කඩාදමා හෙලූව පේනවන්නේ ඔබම නොවන්නේද?

7 comments:

Anonymous said...

ඔය මොඩ හරකා කියන කුණුහරුප කතා විවෙචනය කිරිම හොදයි හැබැයි ඔය ගොනාගේ බ්ලොග් එකට ලින්ක් දෙන්න එපා ලින්ක් දීලා ඔය බූරුවගේ බ්ලොග් එකට ට්‍රැෆික් එක වැඩි කරන්න එපා ඌ දන්න අහවල් දේශප්‍රේමිත්වය ඔකා ලියපු හැම එකක්ම තියෙන්නේ මේ රටට හරි,නැත්තන් වෙන කාට හරි බැනලා ඉතින් ඔකගේ මොන දේශප්‍රේමිත්වයක්ද

Imal Udesha said...

ela ela

Anonymous said...

ඕකා ගනන් ගන්න ඕන චරිතයක් නෙමෙයි.ඕක කොච්චර කෑ ගෑහුවත් මිනිස්සු ඕකගෙවත් රනිල් වික්‍රම්,අසින්හගෙවත් බයිලා පිලිගන්නේ නෑති බව තෙරුනානේ, මූ ගෙ ජොබ් එක කරපුවාවේ. ටෑබූ පොන්නයා තමයි මුගේ සමලිංගික මිත්‍රයා

සසික නානායක්කාර said...

@ Anonymous
ඔබලා පවසන අන්දමට මොහුව ගනන් ගතයුතු චරිතයක් නොවන බව නම් සැබැය.මොකද තව වැඩිකල් යන්නට මත්තෙන් මොහු වියැකි යන්නේ මොහුගේ ලකුණක්වත් නොතබා බැවිනි.
නමුත් මෙවැනි ද්‍රේහින් දුටුකල පහර දිම අප ජාතියේම වගකිමක් වන බව මා සිතන නිසා මේවා ලිවිමට මා පෙලඹි තිබේ.

Anonymous said...

ඇයි අනේ මේ පොඩි ලමයි වගේ මඩ ගහගන්නේ? ලැජ්ජ නැද්ද?

සසික නානායක්කාර said...

@ Anonymous
මෙම ලිපි කිසිවෙකුටත් මඩ ගැහිමේ අරමුනකින් ලියන ල්දක් නොවන අතර ඔහුගේ අදහස් සහ මතය වැරදි බව පෙන්වා දිමක් පමනක් යොදාගත් බව කරැණාවෙන් සලකන්න.

Anonymous said...

තමන් නිරැවතින් සිට අනුන්ගේ නිරැවත හෙළි කරන්නට යාම හෙවත් තමන් හරි යයි සි‍ටීම.

Post a Comment