කිරි ඉතිරේවා නව වසරේ......!!!!!!
සිංහල දමිල නව වසරක් එලබිමට ඇත්තේ තව නොබො දිනකි.මෙය ශ්‍රී ලංකික අපහට පෙර මෙන් උදාවන තවත් එක් අවුරැද්දක් නොව ඒ මේ උදාවන්නේ නිදහසේ අවුරැද්ද වන බැවිනි.මේ එදා මෙන් දෙව්න්දර තුඩුවේ පමනක් නොව පේදුරැ තුඩුවේත් කිරි ඉතිරෙන නව වසරකි.මේ සතුට උදාකිරිමට යුධබිමේ සිටින රණවිරැවන් කරන සේවය අනුපමේ යයි.ඔවුන්ට ශ්‍රී ලංකික අප සියළු දෙනාම එක සිත්ව සුභ පැතිය යුතු කාලයයි.ලංකික අප මේ සොදුරැ නව වසර සමරමු සතුටින් සාමයෙන් එකම රටක් තුල එක ධජයක් තුල නිදහස් නිවහල් ශ්‍රි ලංකික ජාතියක් ලෙස මහත් අඩම්භයෙන්. මේ සාමයේ අවුරැද්දයි.ඔබට සුභ අළුත් අවුරැද්දක් වේවා...!!!!!

0 comments:
Post a Comment