Thursday, April 9, 2009

මිනිසත්බව නොහදුනන මිනිසුන්.

Posted by Sasika Nanayakkara

මෙම ලිපිය මම ලියනවිට මේ බ්ලොග් එක සංසදයේ නොතිබු නිසා මෙය නොදැකපු ‍තවමත් කොටින්ට කඩේයන අයට බලන්න නැවතත් මම මෙය ප්‍රකාශයට පත්කරන්න හිතුවා.
මේ ඔබ දකින්නේ චිත්‍රපටයක සටන් ජවනිකාවක් නොව.එදා කුරිරැ ත්‍රස්තවාදින් බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන් අනුරාධපුර ශ්‍රී මහා බෝධියට එල්ල කල ප්‍රහාර යයි.ප්‍රථමයෙන් මෙය නරඔන්න.




මෙසේ සිත් පිත් නොමැතිව එලව එලවා පහර දිමට තරම් පුදබිමක සැදැහැ සිතින් තම ආගම දහම මෙනෙහි කරන මේ ජනතාව ප්‍රභාකරන්ට කර ඇති අසාධාරණය කුමක්ද? ඔබටත් මෙම දර්ශණය තුළින් පමනක් වුවද ත්‍රස්තවාදයේ සැබැ මුහුණුවර කුමක් දැයි මැනවින් අවබෝධකර ගැනිමට හැකියාවක් නොමැති ද? ත්‍රස්තවාදය නම් එය ලොව කොතැනක තිබුනත් එය ත්‍රස්තවාදයමය එයට හොද ත්‍රස්තවාදින් නරක ත්‍රස්තවාදින් කියා දෙපිරිසක් නැත.එනමුත් එල්ටිටිය නම් මේම ත්‍රස්තවාදින් අතරද නරකම ත්‍රස්තවාදය නොවන් නේද?

4 comments:

Anonymous said...

මම දැන ගන්න අහන්නේ ඔය ප්‍රහාරය වෙලාවේ කව්ද ඕක වීඩියො කරලා තියෙන්නේ

අනූ said...

මම දන්න තරමින් මේක ටීවී එකේ ගිය ඩොකියුමන්ට්‍රි එකක කෑල්ලක්. ඒක එදා වුන සිද්ධිය නැවත රගදක්වා පෙන්වීමක්.

කොහොම උනත් එදා ඇත්තටම මේ දේ මෙ විදියටම සිද්ද වෙන්න ඇති. මේ වීඩියෝ එකේ සමහර කෑලි ඇත්ත එවා. අදටත් ශ්‍රී මහා බෝධියේ සමහර ගොඩනැගිලි වල වෙඩි සලකුණු තියනවා.

සසික නානායක්කාර said...

මම හරියටම මේ විඩියෝ එක ගත්තේ කෙසේ දැයි නොදනියි.නමුත් මෙම සිදුවිමේ ඇති වු සලකුණු අදද ශ්‍රී මාහ බෝධිය අසල දැකිය හැකියි.එසේම මෙම ප්‍රහාරය දියත් කල සියළුම ත්‍රස්තවාදින් නිරැපද්‍ද්‍රිතව නැවතත් පලාගිය අතර මෙවැනි ප්‍රහාර අනන්තවත් ඔවුන් විසින් පටිගතකර ඇත.නිදසුනක් වශයෙන් අලිමංකඩ යුධහමුදා කදවුරට එල්ල කල ප්‍රහාරයද ඔවුන් මේ අයුරින්ම පටිගතකර ඇත.

said...

මම නම් දන්න විදිහට මේක පස්සෙ කාලෙක හදපු එකක්. කොටි පටිගත කරපුවත් තියෙනවා ඒත් මේක එහෙම එකෙක් නොවේ

Post a Comment