tag:blogger.com,1999:blog-1549490916928325139.post8119843070616188049..comments2023-05-09T04:34:16.900-07:00Comments on test: මිනිසත්බව නොහදුනන මිනිසුන්.Sasika Nanayakkarahttp://www.blogger.com/profile/17465360877089606836noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-1549490916928325139.post-20643830388004960502009-04-23T03:41:00.000-07:002009-04-23T03:41:00.000-07:00මම නම් දන්න විදිහට මේක පස්සෙ කාලෙක හදපු එකක්. කොටි...මම නම් දන්න විදිහට මේක පස්සෙ කාලෙක හදපු එකක්. කොටි පටිගත කරපුවත් තියෙනවා ඒත් මේක එහෙම එකෙක් නොවේමhttp://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-1549490916928325139.post-79782932913687931622009-04-20T23:33:00.000-07:002009-04-20T23:33:00.000-07:00මම හරියටම මේ විඩියෝ එක ගත්තේ කෙසේ දැයි නොදනියි.නමු...මම හරියටම මේ විඩියෝ එක ගත්තේ කෙසේ දැයි නොදනියි.නමුත් මෙම සිදුවිමේ ඇති වු සලකුණු අදද ශ්‍රී මාහ බෝධිය අසල දැකිය හැකියි.එසේම මෙම ප්‍රහාරය දියත් කල සියළුම ත්‍රස්තවාදින් නිරැපද්ද්රිතව නැවතත් පලාගිය අතර මෙවැනි ප්‍රහාර අනන්තවත් ඔවුන් විසින් පටිගතකර ඇත.නිදසුනක් වශයෙන් අලිමංකඩ යුධහමුදා කදවුරට එල්ල කල ප්‍රහාරයද ඔවුන් මේ අයුරින්ම පටිගතකර ඇත.සසික නානායක්කාරhttp://www.blogger.com/profile/17465360877089606836noreply@blogger.comtag:blogger.com,1999:blog-1549490916928325139.post-49350684758543639732009-04-20T20:17:00.000-07:002009-04-20T20:17:00.000-07:00මම දන්න තරමින් මේක ටීවී එකේ ගිය ඩොකියුමන්ට්‍රි එකක...මම දන්න තරමින් මේක ටීවී එකේ ගිය ඩොකියුමන්ට්‍රි එකක කෑල්ලක්. ඒක එදා වුන සිද්ධිය නැවත රගදක්වා පෙන්වීමක්. <br><br>කොහොම උනත් එදා ඇත්තටම මේ දේ මෙ විදියටම සිද්ද වෙන්න ඇති. මේ වීඩියෝ එකේ සමහර කෑලි ඇත්ත එවා. අදටත් ශ්‍රී මහා බෝධියේ සමහර ගොඩනැගිලි වල වෙඩි සලකුණු තියනවා.අනූhttp://www.anu3d.com/anu/noreply@blogger.comtag:blogger.com,1999:blog-1549490916928325139.post-42357550817170225952009-04-20T05:43:00.000-07:002009-04-20T05:43:00.000-07:00මම දැන ගන්න අහන්නේ ඔය ප්‍රහාරය වෙලාවේ කව්ද ඕක වීඩි...මම දැන ගන්න අහන්නේ ඔය ප්‍රහාරය වෙලාවේ කව්ද ඕක වීඩියො කරලා තියෙන්නේAnonymousnoreply@blogger.com