අහපං සුදු පුතා, මේව මගලගොඩේ කතා..
-
අහපං සුදු පුතා
මේවා මගලගොඩේ කතා
ගොසිප් සයිට් පුරා
දුවන්නෙ මේ කතා..
සේතං මාමගෙ දෝණිව
බඳින්න හිටියේ සිරිමල්..
දෝණිට දොල දුක හැදිලා
සිරිමල් මැරුනා..
...
2 weeks ago

6 comments:
ela ela niyamai patta hinawela merenawa
එළකිරි පිස්සු වැඩනෙ කරන්නේ බී පේ සී
මැක්zzaaaa! :D
පට්ට ෆන් :-D
ගැලපෙනම කතාව, නොදකින්
නොදම king :D
Post a Comment