අහපං සුදු පුතා, මේව මගලගොඩේ කතා..
-
අහපං සුදු පුතා
මේවා මගලගොඩේ කතා
ගොසිප් සයිට් පුරා
දුවන්නෙ මේ කතා..
සේතං මාමගෙ දෝණිව
බඳින්න හිටියේ සිරිමල්..
දෝණිට දොල දුක හැදිලා
සිරිමල් මැරුනා..
...
2 weeks ago


14 comments:
හෙහෙ....
බී. පෙ. සි. :D
:-D
හිහ් හික් මරු නිවේදනය... ;)
බි පෙ සි :)
හික් හික් හික්.... ඔව් ඔව්.... බ්ලාස් කරල දානවා...
හි හී... බි. පෙ.සි.
ඔන්න ලංකාවෙන් පාඩමක්.
පට්ට!
බි.පෙ.සි... :D
එළ..එළ.. ටැප් එකක් හරි වැහුවොත් ඉතිං කන්න තමයි. ඔය රූකඩ ත්‍රස්තවාදීන්ට අපේ සිංහල කොල්ලො බය නෑ එකෙක් ලොකු වට සොරොව්වක් වහන්න ගිහින් චකබ්ලාස්ට් උනානෙ. හික්...එළzzzzzzzzzZZZZZZZ..
උ පැ සි
හිනා යනෝ..........හික් හික්..
හිනා තමයි
ලංකාවෙ ඉන්න අල්කයිඩාලා වෙන්න හදන උන්ට කිවුව එකක් වගේ
@ C4
නැහැ නැහැ වෙන්න හදන නෙමේ ඉන්න සාමාජිකයින්ට කියපු එකක්.
මොකද බින්ලාඩන් බයවෙලා ඉන්නේ හම්බානට.
අනික තමයි ලංකාවෙනම් අල්කයිඩා වෙන්න හදන එවුන් තියා බට තුවක්කුවක්කත් සෙල්ලමටවත් අතට ගන්නැ මේ වුන දෙවල් හැටියට.
guys .i found this article on the web.. very interesting..
හැක්..හැක්....හැක්...මොලේ තියෙන නායකයෙක්
Post a Comment