ලංකිය දේශපාලනයේ සැමදා මස් රාත්තලම ඉල්ලන දෙදෙනෙකු සිටි.එයින් එක් අයෙක් වන්නේ මුස්ලිම් කොංග්‍රසයේ නායක හකිම් මහතාය.මේ මහතා සැමදාම ලොකුම අමාතාංශ ටිකක් දෙනවිට එම රජයට හෙත්තුවි සිටිම අප හොදින් දැක ඇත.එසේ නුදුන්නොත් විපක්ෂයට හෙත්තු වෙයි.මම කථා කරන්නේ එ පිලිබදව නොව ඒ මහතා විසින් ලංකා නිව්ස් වෙබ් අඩවියේ කල ප්‍රකාශයක් සම්බන්දවය.එහි මෙසේ සටහන් වි තිබුනි.....
ඇත්තෙන්ම මෙම කරැණා සංධානයට එක්විම නොව අපි අගයකල යුත්තේ මෙවැනි ත්‍රස්තවාදි නායකයින් ක්‍රමක් ක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍රවාදි විවුහයට එක්විමයි.එය සැනකින් සිදුනොවේ.මෙයත් කුඩු ගසන පුද්ගලයින් පුනුරැත්ථාපනය කරන ආකාරයේ වැඩකි.මෙවැනි අවි දරපු පුද්ගලයින් වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදි විවුහයේ හොදින් කටයුතු කරන අන්දම අප හොදින් දැක ඇත.හොදම නිදසුන ජනතාවිමුක්ති පෙරමුන වන අතර ඊටත් වඩා හොදම එක ජාතික නිදහස් පෙරමුනයි.එනම් ජාතික නිදහස් පෙරමුන ජවිපය තුල තිබු පැසිට්වාදි ආකල්පද ප්‍රතික්ශේප කරමින් ප්‍රජාතන්ත්‍රවාදයට පිවිසිමයි.නමුත් මොවුන් ආයුධ භාරදුන්නා මම නම් අසා නැත.
නමුත් හකිම් මෙම ආයුධ ගැන කථා කරමින් සන්නද්ධ අංශ ගැන කථා කරන්නේ රටට ඇති ආදරය නිසා නම් කම් නැත.නමුත් ඉදිරි අනාගතයේ මෙවැනි කුඩා කන්ඩායම් සංධාන ගතවිම තුල තමන් නතුකරගෙන තිබු බලය තමට අහිමිවේය යන දුකින්නම් මෙවැනි නොමග ගිය වුන් යහමගට පිවිසිමට එය බදාවක් වනු ඇත.
How to Setup a Proxy for VLC media player
-
I love VLC because it can play verity of file types, streams, even can open
videos and settings from devices such as capture cards, web cams too. No
matt...
4 months ago
1 comments:
සම හරක් දෙශපාලුවෙ සමහර අයුධ සන්නද්ද කන්ඩායම් ප්‍රජාතන්ත්‍රවාදයට එනවිට බලන්නේ වපර ඇසකිණි .එයින් සිදුවන්නේ මෙ පිරිස නැවත කැලයටම දැක්කවිමයි
Post a Comment