tag:blogger.com,1999:blog-1549490916928325139.post6106105957318297520..comments2023-05-09T04:34:16.900-07:00Comments on test: ඉර පැන දේශප්රේමිවන Beyond FrameSasika Nanayakkarahttp://www.blogger.com/profile/17465360877089606836noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-1549490916928325139.post-39856093952206262112009-05-09T21:45:00.000-07:002009-05-09T21:45:00.000-07:00@ ශාකුන්තලඔබගේ අදහස නම් සැබැය.එම සටහන් බලෙන් ජනප්...@ ශාකුන්තල
ඔබගේ අදහස නම් සැබැය.එම සටහන් බලෙන් ජනප්‍රිය කිරිමේ උත්සහයක ඔහු හොදින් නියැලි සිටි.මටත් අවශ්‍යවුයේ එම සටහන් කියවනවාට වඩා යුන්පිඑකේ වෙබ් එක බැළුවනම් හොදය කියා පෙන්විමටය.සසික නානායක්කාරhttp://www.blogger.com/profile/17465360877089606836noreply@blogger.comtag:blogger.com,1999:blog-1549490916928325139.post-25194893927229971302009-05-09T05:51:00.000-07:002009-05-09T05:51:00.000-07:00@සසික,හෙළුව පේනවා හැමෝටම. ඒකයි කවුරුත් පාඩුවෙ වැඩක...@සසික,
හෙළුව පේනවා හැමෝටම. ඒකයි කවුරුත් පාඩුවෙ වැඩක් බලා ගන්නේ.
ඔය අඩවියෙ තියෙන කමෙන්ට් වලින් වැඩි හරියක් එයාම දාගනිපුවා මිසක් අපි දාන ඒවා නෙමෙයි.ශාකුන්තලhttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-1549490916928325139.post-23726788710845164232009-05-09T00:51:00.000-07:002009-05-09T00:51:00.000-07:00@ ශාකුන්තලඔබ පවසන අන්දමට අනවශ්‍ය ප්‍රචාරයක් මෙම ලි...@ ශාකුන්තල
ඔබ පවසන අන්දමට අනවශ්‍ය ප්‍රචාරයක් මෙම ලිපි මගින් ඔහුට ලැබුනු බවනම් සැබැය.
එනමුත් අපි අපේ පාඩුවේ වැඩක් බලාගන්නට ගියහොත් මේ ද්රේහින් මේ රටට සිදුකරන විනාශය වැඩිවන බැවින් මගේ අදහස නම් මෙවැනි එවුන් දුටුතැන පහරදි මොවුන්ගේ සැගවුන හෙළුව ලොවටම පෙන්වා දිය යුතු බවය.සසික නානායක්කාරhttp://www.blogger.com/profile/17465360877089606836noreply@blogger.comtag:blogger.com,1999:blog-1549490916928325139.post-59630912838146294062009-05-08T10:03:00.000-07:002009-05-08T10:03:00.000-07:00@සසික,Anonymous කියන එක හරි. මමත් කියන්නෙ ඔයා ලියප...@සසික,
Anonymous කියන එක හරි. මමත් කියන්නෙ ඔයා ලියපු ලිපි තුන BFට අනවශ්‍ය ප්‍රචාරයක් විතරයි. සිරස ටීවී එකට මිනිස්සු බනින එකෙන් සිරස ටීවී promote වෙන එක වගේ.

අපි අනුන්ගෙ කුණු හෝදන්න යන්නෙ නැතුව අපේ පාඩුවෙ අපේ වැඩක් බලාගනිමු. :)ශාකුන්තලhttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-1549490916928325139.post-11520023708942979682009-05-07T21:28:00.000-07:002009-05-07T21:28:00.000-07:00මල්ලි අවවාදයක් දෙන්නම්. ඔය beyond the frame කියන හ...මල්ලි අවවාදයක් දෙන්නම්. ඔය beyond the frame කියන හරකට කිසි දෙයක් තේරුම් කරල දෙන්න උත්සාහ කරන්න එපා. ඊට හොඳයි උඹේ කට බිම උලා ගනින්. අපේ රට අපිට උතුම්. අපි ඒ රට හොඳ තැනකට ගේනන උත්සාහ කරමු. ඔය එක එක බල්ලෝ උඩු බිරුවට කඳු කඩා පාත් වෙන්නෙ නෑ. ඒ නිසා ඒව ගනන් ගන්න එපා. ඌ ඕව ලියන්නෙ අවධානය ගන්න. ඒවට අහුනොවී පාඩුවෙ ඉන්න එක තම තමන්ට අයිතියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1549490916928325139.post-69142427774388045982009-05-07T20:03:00.000-07:002009-05-07T20:03:00.000-07:00well donewell doneniroshannoreply@blogger.com