ඇවිදින මංතීරුවේ නාඳුනන හිතවතිය
-
ඩා බිඳු නැඟෙන ගත වෙහෙසන හිමිදිරියේ
හිනැහෙන අත වනන නුපුරුදු නෙතු අතරේ
දහසක් ප්රශ්න පුරවාගෙන හිත් පොඩියේ
ඔරවන් බිම බලන් ඇවිදින හිතවතියේ
හිමිගෙන් කරදරද හිත...
1 week ago